සබරගමුවෙන් තවත් සුසන්තිකාලා තිදෙනෙක් මතුවන ලකුණු. - මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලිකා ශූරතාවය,අති දක්ෂ ක්‍රීඩිකාව සහ ජනප්‍රියම ක්‍රීඩා තරුව සබරගමුවෙන්. (2010.10.04) | |||||||||||||
2010 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ඉදිරිපත්ව කාන්තා අති ශූර සම්මානය, බාලිකා ශූරතාවය, දිවයිනේ ජනප්‍රිය පාසල් ක්‍රීඩා තරුව සහ සමස්ථ තරඟාවලියේ තෙවන ස්ථාන යන විජයග්‍රහණ සබරගමුවට හිමි වීම පළාතට මහත් අභිමානයකැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කරයි. සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල 2010 ඊයේ (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය. මෙහිදී සමස්ථ බාලිකා ශූරතාවය ලකුණු 133 ක් ලැබූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි විය. වයස අවුරුදු 19 න් පහල මීටර 200 ඉසව්ව ජයගත් සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ජීවන්ති පබසරා සේනානායක ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එල්.ඩී.එන් ගිම්හානි ජයතිලක 19 න් පහල කඩුළු මතින් දිනීමේ බාලිකා තරඟය විනාඩි 01 .03.22 කින් නිමා කර එම පාසලේම එම් එන් කලුපහන විනාඩි 01.03.40 කින් නිමා කර තබා තිබූ වාර්ථතාව බිඳ හෙලීය. මෙවර පළමු වරට තෝරා ගනු ලැබූ ජනප්‍රිය ක්‍රීඩා තරුව වීමේ භාග්‍ය හිමි වූයේද රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ පී.ඒ ඉෂාරා සන්දීපනී ය. මෙම සමස්ථ තරඟාවලියේ දිවයිනේ පළාත් නවය අතුරින් ලකුණු 289 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කළේ වසර 05 කට පෙර තමා සබරගමුව ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වන විට අන් සෑම ක්ෂේත්‍රයකදී මෙන්ම ක්‍රීඩාවට අදාලවද සබරගමුව පළාත දැඩි පසුබෑමකට ලක්ව තිබූ බවය. එදා අප දිවයිනේ පළාත් අතුරින් ක්‍රිඩාවට අදාලව 7 වන හෝ අටවන ස්ථානයේ පසු වුනෙමු. මා වසර 05 කට පෙර ක්‍රිඩා අමාත්‍ය ධූරය ප්‍රධාන අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් අතතුරුව පළාතේ ක්‍රිඩා උන්නතිය සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සය දීර්ඝ කාලීන වශයෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් හඳුන්වා දුනිමි. පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මෙන්ම ක්‍රීඩාව සඳහා අවශ්‍ය යහපත් වටාපිටාවක්ද නිර්මාණය කළෙමි. දැන් මේ අපේ සබරගමුවේ දරු දැරියන් එම වෑයමේ ආසන්නතම අස්වනු නෙලමින් සිටී. ඔලිමිපික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ අපේ සබරගමුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවයි. ඈ ක්‍රීඩාපිටියෙන් සමු ගැනීමෙන් පසු ඇතිවුණු හිඩස පිරවීම සඳහා සබරගමුවේ ජීවන්ති පබසරා, ඉෂාරා සන්දීපනී , ගිම්හානි ජයතිලක වැනි තවත් ක්‍රීඩා තරු රැසක් මතුවීම සබරගමුවට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවටම ආශිර්වාදයකැයිද මහ ඇමතිවරයා වැඩි දුරටත් කීය. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා 2010 ගම නගරය අභිබවයි සුසිල් ප්‍රේමලාල් ![]() අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2010 සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා ව්‍යාපෘතිය යටතේ ගතවූ සතියේ සිව් දිනක් මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වූ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගවලිය ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ මෑත යුගයේ අවම දස්‌කම් ප්‍රදර්ශනය වූ තරගාවලියක් ලෙස හැඳින්විය හැක. අදාළ දිනවල පැවැති වර්ෂාවද එයට එක්‌තරා විදියකට බාධාවක් වූ හෙයින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක එල්ලේම චෝදනා කිරීමට නොහැකි වන නමුදු පසුගිය වසර කිහිපය තුළ වසරින් වසර වාර්තාවූ, නව තරග වාර්තා බිඳ වැටීම අනුව පාසල් ක්‍රීඩා ඉතිහාසයේ අවම තරග වාර්තා බිඳ වැටීම මෙය ලෙස හැඳින්විය හැක. මෙවර බිහිවූ තරග වාර්තා සංඛ්‍යාව 7 කි. ඉකුත් වසරේ (2009) බිහිවූ වාර්තා සංඛ්‍යාව අනුව (14) මෙවර වාර්තා සංඛ්‍යාව හරි අඩකින් අඩුවී තිබීම අවධානයට යොමුකළ යුතු කරුණකි. මේ අතර මෙවර තරගාවලියේදී ශූරතා රැසක්‌ම අගනුවරින් බැහැරව පිට පළාත් පාසල්වලට හිමිවීමද එක්‌තරා අන්දමකින් ග්‍රාමීය ක්‍රීඩාව පිබිදීමක් ලෙස හැඳින්විය හැක. ඒ හැර ක්‍රීඩාව සඳහා වෙන්ව ඇති සහ විශේෂ පහසුකම් ඇති ක්‍රීඩා පාසල් අභිබවා මීගමුව මාරිස්‌ටේලා විදුහල සහ කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහල් බාලක බාලීකා ශූරතා (මලල ක්‍රීඩා) දිනා ගැනීමද කැපී පෙනුණි. තරගාවලියේදී බිහි කෙරුණු නව තරග වාර්තා 7 ද සම සමව අගනුවරට සහ පිට පළාත්වලට බෙදී ගොස් තිබිණි. මෙවර ක්‍රීඩා උළෙලේදී වෙනත් වසර වල මෙන් කිසිදු සංදර්ශනයක් නොපැවැති අතර එය සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා ව්‍යාපෘතියේ එක්‌තරා අඩුවක් ලෙසද හැඳින්විය හැක. ලෝකයේ ඕනෑම රටක ජාත්‍යන්තර හෝ ජාතික මට්‌ටමේ තරගාවලියක් ආරම්භ කරනු ලබන්නේ (සමාරම්භක සහ සමාප්ති) විවිධ සංදර්ශනවලින් සමන්විත වීම අධ්‍යාපන බලධාරීන්ට අමතක වීම කණගාටුවට කරුණකි. ![]() විශේෂ දක්‍ෂතා 15 න් පහළ බාලක ශූරතාව 1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප්වාස් ම.ම.වි. ලකුණු 29, 2. මධ්‍යම පළාතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 22, 2. බස්‌නාහිර පළාතේ කොළඹ 10 ශා.ජෝෂප් වි. ලකුණු 22. 15 න් පහළ බාලිකා ශූරතාව 1. බස්‌නාහිර පළාතේ බම්බලපිටිය ශු. පවුලේ කන්‍යාරාමය ලකුණු 28, 2. බස්‌නාහිර පළාතේ කැලණිය ගුරුකුල ජාතික පාසල ලකුණු 20. 17 න් පහළ බාලක ශූරතාව 1. බස්‌නාහිර පළාතේ හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය ලකුණු 44, 2. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 28. 17 න් පහළ බාලක ශූරතාව 1. මධ්‍යම පළාතේ වලල ඒ. එත්නායක ම.ම.වි. ලකුණු 64, 2. උතුරු මැද පළාතේ අනුරාධපුර ම.ම.වි. ලකුණු 47. 19 න් පහළ බාලක ශූරතාව 1. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 75, 2. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙල්ලා විද්‍යාලය ලකුණු 69. 19 න් පහළ බාලිකා ශූරතාව 1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 92, 2. මධ්‍යම පළාතේ වලල ඒ. එත්නායක ම.ම.වි. ලකුණු 31. 21 න් පහළ බාලක ශූරතාව 1. මධ්‍යම පළාතේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය - ලකුණු 39, 2. සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය ලකුන් 37. 21 න් පහළ බාලිකා ශූරතාව 1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බ.ම.වි. ලකුණු 73, 2. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 63. පැනීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලයේ ආර්. කේ. ඩී. සුමාල් රණසිංහ (දුර පැනීම මීටර් 7.15) විසිකිරීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා බස්‌නාහිර පළාතේ කොටහේන බෙනඩික්‌ට් විද්‍යාලයේ අශාන් සුගුන කුමාර් (යගුලිය දැමීම මීටර් 15.43) (නව තරග වාර්තාවකි) කඩුළු පැනීමේ දක්‍ෂතම ක්‍රීඩකයා මධ්‍යම පළාතේ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ කේ. ඩී. එස්. වී. රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14.25 නව තරග වාර්තාවකි.) ධාවන තරග දක්‍ෂතම ක්‍රීඩිකාව (කඩුළු පැනීම හැර) සබරගමුව පළාතේ කෑගල්ල ශා. ජෝශප් බා. මහා විද්‍යාලයේ පබසරා සේනානායක (මී. 200 තත්. 25.12) සහාය දිවීමේ බාලක ශූරතාව 1. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌සටෙල්ලා වි. ලකුණු 48, 2. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස් ම.ම.වි. ලකුණු 32. සහාය දිවීමේ බාලිකා ශූරතාව 1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 29, 2. සබරගමු පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 24. දක්‍ෂතම වොලිබෝල් ක්‍රීඩකයා බස්‌නාහිර පළාතේ සීදුව ද්විසමර විද්‍යාලයේ ඩබ්. ඩී. මදුෂ වික්‍රමසිංහ දක්‍ෂතම වොලිබෝල් ක්‍රීඩිකාව වයඹ පළාතේ මාදම්පේ සේනානායක ම.ම.විද්‍යාලයේ චාන්දනී කුසුම් කුමාරි. දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයා බස්‌නාහිර පළාතේ කොළඹ සහිරා විද්‍යාලයේ Aග RගAග Sය්zබහ. දක්‍ෂතම දැල්පන්දු ක්‍රීඩිකාව බස්‌නාහිර පළාතේ කළුතර ජාතික පාසලේ සචිනි වින්ද්‍යා සූරවීර. බස්‌නාහිර පළාතේ දක්‍ෂතම ක්‍රීඩකයා හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ කේ. පී. හසිත් නිර්මාල් මීටර 110 කඩුලු තත්. 14.53 මධ්‍යම පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ කේ. ඩී. එස්. වී. රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14%25 නව තරග වාර්තාවකි) සබරගමුව පළාත් දක්‍ෂතම ක්‍රීඩිකාව( කෑගල්ල ශා. ජෝෂප් බා. මහා විද්‍යාලයේ එස්. ආර්.ෙ-. පබසරා සේනානායක මී. 200 තත්. 25.12 වයඹ පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා( වෙන්නප්පුව ජෝෂප් වාස් මධ්‍ය මහ විද්‍යාලයේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු දුර පැනීම මී. 7.13 දකුණු පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා( මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ අ�ල ඉමන්ත නිලවීර මී. 110 කඩුලු තත්. 15.23 උතුරුමැද පළාත් දක්‍ෂතම ක්‍රීඩිකාව( අනුරාධපුර ම.ම. විද්‍යාලයේ එම්. එච්. එම්. හේරත් මී. 100 තත්. 12.48 උතුර පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා( එරික් ප්‍රතාප් ශාන්ත පැට්‌රික් මී.400 කඩුලූ තත්. 58.12 ඌව පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා( වැලිමඩ ම.ම. විද්‍යාලයේ කේ. ඩී. රුක්‌මාල් ශිරේන් මී. 400 තත්. 51.50 නැගෙනහිර පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා( කේ තර්ෂාන් කල්මුනේ වින්ශේෂ්වරන් විදුහල මී. 400 තත්. 51.62 ජනප්‍රියතම මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව( ඉෂාරා සංදීපනී (සබරගමුව) දක්‍ෂතම ක්‍රීඩකයා( මධ්‍යම පළාතේ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ සුපුන් රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14.25 නව තරග වාර්තාවකි. දක්‍ෂතම ක්‍රීඩිකාව( කෑගල්ල ශා. ජෝෂප් බා. මහා විද්‍යාලයේ පබසරා සේනානායක මී. 200 තත්. 25.12 මලල ක්‍රීඩා බාලක ශූරතාව 1. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලය ලකුණු 113, 2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 103. මලල ක්‍රීඩා බාලිකා ශූරතාව( 1. සබරගමු පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 133, 2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 109. මලල ක්‍රීඩා සමස්‌ත ශූරතාව 1. බස්‌නාහිර පළාත ලකුණු 978, 2. මධ්‍යම පළාත ලකුණු 368, 3. සබරගමුව පළාත ලකුණු 289. ඡායාරූප නිහාල් චන්ද්‍රකුමාර, නිමල් දයාරත්න |
2010 XX වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2010 සමස්ථ ශූරතාවය රත්නපුරය ට. අනුශූරතාවය කෑගල්ල ට. දක්ෂතම ක්‍රීඩිකාව ඉෂාරා සන්දීපනී. දක්ෂතම ක්‍රීඩකයා යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර .
සබරගමුව පළාෙත් අධ්‍යාපන කලාප හත නියෝජනය කරමින් ක්‍රීඩා වාර 256 ක් ඉසව් 135 ක් හා කණ්ඩායම් ක්‍රීඩා 55 ක් මේ දින හතර පුරා පැවති අතර ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ සමස්ථ ක්‍රීඩා ශූරතාවය ලකුණු 635 දිනාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි වූ අතර අනුශූරතාවය ලකුණු 609 ක් ලැබූ කෑගල්ල අධ්‍යාපන කලාපයට ද තෙවන ස්ථානය ලකුණු 221 ½ ලැබූ මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි විය.
මෙහිදී තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව වූයේ මීටර 100 තත්පර 12.1 කින් අවසන් කළ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ජී.ඒ. ඉෂාරා සන්දීපනී දයානන්දයි. තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා වූයේ මීටර 400 තත්පර 50.8න් අවසන් කළ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර යි.
බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේ පසුගිය වසරේ පැවති සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී දිවයිනේ පළාත් නවය අතුරින් තෙවන ස්ථානය හිමිකර ගත් සබරගමුව පළාත මේ වසරේ පැවැත්වීමට නියමිත එම තරඟාවලියේ දී බස්නාහිර පළාතට අභියෝගයක් වනවාට සැක නැති බවය.
2009 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල
2009 සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව කෑගල්ල අධ්‍යාපන කලාපයටත් අනුසූරතාව රත්නපුර අධ්‍යාපන කලාපයටත් හිමිවූහ.
කණිෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට සහ එහි අනුසූරතාව මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමිවූහ.
නව පළාත් වාර්තා 4 ක් තබමින් 19 වැනි සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලිය කෑගල්ල නාගරික කී‍්‍රඩාංගනයේදී පසුගියදා අවසන් විය.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව වසරක් පාසා සංවිධානය කරන සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා උළෙලේ දී නව තරග වාර්තා 4 ක් තැබීමට අමතරව එක් වාර්තාවක් සම කිරීමට ඊට සහභාගී වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්්වූහ.
සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 7 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000 ක් පමණ මේ තරගාවලියේදී ඉසව් 390 ක් සඳහා තරග වැදිණි.
මෙහිදී ලකුණු 765 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපයට ජ්‍යෙෂ්ඨ තරගාවලියේ සමස්ථ සූරතාව හිමි වූ අතර අනුසූරතාව ලකුණු 645 ක් ලබාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි විය.
ජ්‍යෙෂ්ඨ තරගාවලියේ තුන්වැනි ස්ථානය මාවනැල්ල අධ්‍යාපන කලාපය ලකුණු 107.5 යි. හතරවැනි ස්ථානය ඇඹිලිපිටිය ලකුණු 85 යි. පස්වැනි ස්ථානය දෙහිඕවිට ලකුණු 67.5 යි. හයවැනි ස්ථානය බලංගොඩ ලකුණු 65 යි. හත්වැනි ස්ථානය නිවිතිගල ලකුණු 30 යි. මේ තරගාවලියේ කණිෂ්ඨ මලල කී‍්‍රඩා සමස්ථ කලාප සූරතාව දිනා ගැනීමට ලකුණු 30.5 ක් ලබාගත් ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය සමත් විය. දෙවැනි ස්ථානය ලකුණු 27.5 ක් ලබාගත් මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි වූ අතර ලකුණු 22.5 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපය තෙවැනි ස්ථානයට පත්විය.
ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ බාලක පාසල් සූරතාව කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට හිමි වූ අතර එහි බාලිකා පාසල් සූරතාව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය දිනා ගන්නා ලදී.
ජය සංකේත හා තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සබරගමුව පළාත් මාර්ග සංවර්ධන සංචාරක සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහභාගී විය.
තරගාවලියේ දී බිහිවූ සබරගමු පළාත් කී‍්‍රඩා වාර්තා මෙසේය.
13 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී පී. කේ. සී. ඩී. පල්ලෙවත්ත තත්: 28.3
19 න් පහළ බාලිකා - මීටර 100 රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය ජී. ඒ. ඉෂාරා සන්දීපනී තත්: 12.2
21 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ඩී. ඒ. එම්. එස්. ජයසිංහ තත්: 28.8
21 න් පහළ බාලක – මීටර 400 කෑගලු විද්‍යාලය ආර්. ජී. ඩී. එම්. කරුණාරත්න තත්: 49.9

ඡායාරූපයේ ඉදිරි පෙළ වමේ සිට - බී. පිංතු ජයවර්ධන(සාමාන්‍යාධිකාරී ජනශක්‌ති), ප්‍රකාශ් ෂාප්ටර්(කළමනාකාර අධ්‍යක්‍ෂ - ජනශක්‌ති), සී. ටී. ඒ. ෂාප්ටර්(නියෝජ්‍ය සභාපති ජනශක්‌ති), යෝගානන්ද විඡේසුන්දර(ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු), රවී ලියනගේ(සාමාන්‍යාධිකාරි - ජනශක්‌ති)
පසු පෙළ වමේ සිට - තුරෙයිලිංගම් බාලකුමාර්, නයෝමිකා ජයතිලක, චාමිකා ජයමිණි, ඉෂාරා දයානන්ද, ෂෙන්මුකරාසා තනූෂා, අමිලා විඡේසිංහ, ආර්. කේ. සී. මධුවන්ති, ටී. අනුෂා, හිරුණි දිසාලා වීරසේකර, මේධානි වික්‍රමනායක, නිමේෂා සිරිවර්ධන, පබසරා සේනානායක වෙති.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දස්‌කම් දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුට තවදුරටත් ලබන 2011 වසරේදීත් සිය අනුග්‍රහය දැක්‌වීමට ජනශක්‌ති ඉන්ෂුවරන්ස් සමාගම තීරණය කොට තිබේ.
අදාළ සමාගම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදෙන අඛණ්‌ඩ තෙවැනි අවස්‌ථාව මෙය වෙයි.
මෙම අනුග්‍රාහකත්වය දැක්‌වීමේදී පිට පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර ඉදිරි 2011 වසරේදී මෙම අනුග්‍රාහකලාභීන් කිසියම් ජාත්‍යන්තර මට්‌ටමේ තරගාවලියක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවහොත් එම විදෙස් සංචාරය සඳහාද අනුග්‍රාහකත්වය පිරිනැමීමට ජනශක්‌ති සමාගම විධි විධාන යොදා තිබේ. මීට අමතරව අදාළ පිරිසට සිය ක්‍රීඩා කටයුතු වර්ධනය කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් තාක්‍ෂණික උපදෙස් සහ වෙනත් පහසුකම් සඳහාද දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත.
රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ඉෂාරා දයානන්ද(කෙටි ධාවන හා කඩුලු පැන දිවීම),රත්නපුර සුමන බාලිකා විදුහලේ නයෝමිකා ජයතිලක(කෙටි ධාවන සහ මීටර 400 කඩුලු), මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ මේධානි වික්‍රමසිංහ(කෙටි ධාවන ඉසව්), යාපනයේ අරුණෝදය විදුහලේ එස්. තානූෂා(රිටි පැනීම, ගලෙන්බිඳුණු වැව මැදි මහ විදුහලේ නිමේෂා සිරිවර්ධන(උස පැනීම), රත්නපුර සුමනා බාලිකා විදුහලේ චාමිකා ජයමිණි(මැදි දුර ධාවනය), කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ පබසරා සේනානායක(කෙටි දුර ධාවනය) සහ පේදුරුතුඩුව හාර්ට්‌ලි විදුහලේ තුරෙලිංගම් බාලකුමාර්(රිටි පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2011 ජනශක්‌ති ක්‍රීඩා අනුග්‍රහයට හිමිකම් කියති.
අදාළ පිරිස අතරින් තුරෙලිංගම් බාලකුමාර් 2010 වසරේ දක්‍ෂතා ඇසුරෙන් තෝරා ගත් ක්‍රීඩකයකු වන අතර සෙසු පිරිස 2010 වසරේ අනුග්‍රහය යළි දීර්ඝ කිරීමට ලක්‌වූවෝ වෙති.
ඉෂාරා දයානන්ද - මලල ක්‍රීඩා තරගාවලි 4 කදී හොඳම ක්‍රීඩිකාවට(වයස අවුරුදු 20 න් පහළ) හිමි ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. එම තරගාවලි නම්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාව, ජාතික තරුණ ක්‍රීඩා උළෙල, කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් ප්‍රිමියර් මලල ක්‍රීඩා ශූරතාවයි. ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද තරගයකදී ඇය ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. ජාතික තරුණ ක්‍රීඩා උළෙලේදී 2008 වසරේ සිට 2010 වසර දක්‌වා අඛණ්‌ඩව වසර තුනකදී වයස අවුරුදු 20 න් පහළ කාණ්‌ඩය යටතේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූවාය. සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේදී ඉසව් තුනක (මීටර 100, මීටර 200 කෙටි දුර ධාවන තරගවලදී හා මීටර 100 කඩුලු පැන දිවීමේ තරගයේදී) නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය. වයස අවුරුදු 19 න් පහළ කාණ්‌ඩයේ මෙන්ම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව වූයේ ඇයයි.
නයෝමිකා ජයතිලක - කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18 න් පහළ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේදී හොඳම කඩුලු පැනීමේ ශූරිය ලෙස තේරී පත්වූයේද ඇයයි. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ තරගයේදී නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය.
පබසරා සේනානායක - සබරගමුව පළාතේ හොඳම මලල ක්‍රීඩිකාව බවට පත්වූවාය. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම ධවන තරග ඉසව්වලින් හොඳම ක්‍රීඩිකාව ලෙසත් එම උළෙලේ හොඳම ක්‍රීඩිකාව ලෙසත් ඇය පත්වූවාය.
නිමේෂා සිරිවර්ධන - උතුරු මැද පළාතේ වයස අවුරුදු 17 න් පහළ හොඳඹ මලල ක්‍රීඩිකාව වූවාය. පළාතේ පාසලේ තරගවලින් වයස අවුරුදු 17 න් පහළ හොඳම ක්‍රීඩිකාව ලෙසද නිමේෂා සිරිවර්ධන පත් වූවාය. එසේම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසද ඇය පත්වූවාය.
චාමිකා ජයමිණි - කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ මීටර 1500 ධාවන තරගයේදී නව තරග වාර්තාවක් තැබීමට සමත් වූවාය.
මත් ජෝන් ටාබට් පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව
අති ශූර ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව ශෂිප්‍රභා සුසිල් ප්‍රේමලාල්

වයස් සීමා ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ කුසලාන ලබාගැනීමෙන් අනතුරුව.
- ඡායාරූප කමල් බෝගොඩ
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තුන් දිනක් මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකව ඊයේ (9 දා) පස්‌වරුවේ අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ ෂෙහාන් අඹේපිටිය සහ කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහලේ ශෂිප්‍රභා ජයසිංහ 2009 වසරේ අතිශූර පාසල් මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූහ.
නෙස්‌ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේදී නව තරග වාර්තා 18 ක් සහ වාර්තා සම කිරීම් 4 ක් වාර්තා වූ අතර ඒ අතරින් වයස අවු. 20 න් පහළ බාලක මීටර් 200 ඉසව්ව ත. 21.48 කින් නිම කිරීම සහ වයස අවු. 20 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව ත. 24.90 කින් නිම කිරීම පදනම් කොටගෙන ෂෙහාන් සහ ශෂිප්‍රභා අදාළ අතිශූර සම්මාන දිනා ගත්හ.
මේ අතර වලල ඒ. රත්නායක ජාතික පාසලේ ක්‍රීඩකයන් මෙවරත් බාලක ශූරතාව දිනා ගත් අතර එම බාලිකා ශූරතාව දිනා ගන්නා ලද්දේ රත්නපුර සුමන බාලිකා විදුහලේ ක්‍රීඩිකාවන් විසිනි.
ක්‍රීඩා ඇමැති බන්දුල බස්‌නායක සහ නෙස්‌ලේ ලංකා සමාගමේ බාහිර කටයුතු සහ ක්‍රීඩා අනුග්‍රාහක කටයුතු කළමනාකරු බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්ව යෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය පැවැත්විණි.
විශේෂ ශූරතා
අවු. 16 න් පහළ බාලක ශූරතාව
1. රෝයල් ඉන්ස්‌ටිටියුට් කොළඹ, 2. ශා. බෙනඩික් විද්‍යාලය - කොටහේන
අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාව
1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. සුමන බාලිකා ම. විද්‍යාලය - රත්නපුර.
අවුරුදු. 18 න් පහළ බාලක ශූරතාව
1. රත්නායක ම.ම.වි. වලල, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.
අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව
1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල.
අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව.
අවුරුදු 20 න් පහළ බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර.
පිටියේ බාලක ශූරතාව
1. ආනන්ද විද්‍යාලය කොළඹ, 2. රාජකීය විද්‍යාලය කොළඹ
පිටියේ බාලිකා ශූරතාව
1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. මියුසියස් විද්‍යාලය, කොළඹ.
ජවන බාලක ශූරතාව

ජවන බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි., වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
සහාය බාලක ශූරතාව
1. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව, 2. ශා. බෙනඩික් විද්‍යාලය - කොටහේන
සහාය බාලිකා ශූරතාව
1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල
මීටර් 400 ශූරතාවය
1. වයි. එම්. ඩබ්. ගුණරත්න - ඒ. රත්නායක ම.ම.වි. වලල, ත. 48.95
උස පැනීමේ ශූරතාව
1. උදාර සිල්වා මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව මී. 2.10
දුර පැනීමේ ශූරතාව
1. එස්. ඩී. යූ. ඒ. දික්‌මඩුගොඩ - අනුරාධපුර ම.ම.වි. මී. 7.19
පිට පළාත් බාලක ශූරතාව
1. ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.
පිට පළාත් බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල
2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා
ෂොහාන් අඹේපිටිය - ගේට්‌වේ ජාත්‍යන්තර පාසල - රාජගිරිය, මී. 200 ත. 21.48 (නව තරග වාර්තාවකි)
2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව
ඡේ. ඒ. එන්. එස්. ජයසිංහ ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල. මී. 200 ත. 24.96
සමස්‌ත බාලක ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
සමස්‌ත බාලිකා ශූරතාව
1. සුමන බාලිකා ම.වි. රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි. වලල.
සබරගමුවේ පද්මා 19 වැනි වරටත් කවපෙත්ත
රන් පදක්‌කම රැකගනියි
සුසිල් ප්‍රේමලාල් මහනුවර සිට
රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ක්‍රීඩා ගුරුවරියක වන පද්මා නන්දනී විඡේසුන්දර, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 36 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා කවපෙත්ත ඉසවුවෙන් ඊයේ (31 දා) රන් පදක්කම දිනා ගනිමින් අදාළ ක්‍රීඩා තරග ඉතිහාසයේ 19 වැනි වරටත් අඛණ්‌ඩව රන් පදක්‌කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූවාය.
ජාතික මට්‌ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩිකාවක වන පද්මා නන්දනි විඡේසුන්දර ජාතික ක්‍රීඩා තරග ඉතිහාසයේ ප්‍රථම වරට 1992 වසරේ දී කවපෙත්ත ඉසවුවෙන් රන් පදක්‌කම දිනාගෙන ඇති අතර ඇය එදා මෙදා තෙක් වසර 19 ක දීම අඛණ්‌ඩව එම පදක්‌කම සතුකර ගැනීමට සමත්ව සිටින්නීය.
අදාල තරග ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාවට 2006 වසරේදී (මීටර් 47.50) හිමිකම් පෑ ඇය ජාතික ක්‍රීඩා තරග වාර්තාවට ද 2008 වසරේ සිට (මීටර් 44.17) උරුමකම් කියයි. 2006 වසරේ කොළඹ පැවැති 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා අළෙලේදී කවපෙත්ත ඉසවුවෙන් දිනාගත් රන් පදක්‌කම පද්මා නන්දනි විඡේසුන්දරගේ එකම ජාත්‍යන්තර රන් පදක්‌කම වෙයි.
ඊයේ (31 දා) පෙරවරුවේ පැවැති ජාතික ක්‍රීඩා කවපෙත්ත ඉසවුවේදී විඡේසුන්දර මීටර් 43.31 කින් නිම කිරීමට සමත් වූ අතර
පද්මා නන්දනීට 20 වැනි රන් කිරුළ
සබරගමුව පළාතේ පද්මා නන්දනී විජේසුන්දර ජාතික මහා ක්‍රීඩා උළෙලක කවපෙත්ත විසිකිරීමේ 20 වැනි රන් පදක්කම දිනා ගැනීමත් දකුණු පළාතේ ඩබ්ලිව්. පී. මංජුල කුමාර උස පැනීම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමත් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 36 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඊයේ දෙවැනි දින මලල ක්‍රීඩා තරග බිමේ විශේෂ සිදුවීම් විය.
ඇය අද රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විදුහලේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය ගුරුවරිය වන්නීය.පද්මා නන්දනී ඊයේ සහභාගි වූයේ ඇගේ 21 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලටයි. එහිදී ඇය මීටර් 43.31 ක් දුර කවපෙත්ත විසි කරමින් සිය 20 වැනි රන් පදක්කම දිනා ගත්තාය.
සබරගමු පළාතේ ජනප්‍රිය පාසල් කීපයක කණ්ඩායම් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටි අතර ඒ සියල්ල අභිබවා ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසල සමත් විය.
රත්නපුර පර්ගියුෂන් බාලිකා, රත්නපුර ඇග්නස් බාලිකා, තෝලංගමුව ක්‍රීඩා පාසල, කෑගලු බාලිකා, කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා, බලංගොඩ ආනන්ද මෛත්‍රී, ඇහැලියගොඩ ධර්මපාල ආදී පාසල් කණ්ඩායම් අභිබවා සූරතා තුනම ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව වූයේ මීටර 100 තත්පර 12.1 කින් අවසන් කළ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ජී.ඒ. ඉෂාරා සන්දීපනී දයානන්දයි. තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා වූයේ මීටර 400 තත්පර 50.8න් අවසන් කළ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර යි.
බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේ පසුගිය වසරේ පැවති සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී දිවයිනේ පළාත් නවය අතුරින් තෙවන ස්ථානය හිමිකර ගත් සබරගමුව පළාත මේ වසරේ පැවැත්වීමට නියමිත එම තරඟාවලියේ දී බස්නාහිර පළාතට අභියෝගයක් වනවාට සැක නැති බවය.
2009 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල
සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා උළෙලේ දී නව තරග වාර්තා 4ක්
2009 සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව කෑගල්ල අධ්‍යාපන කලාපයටත් අනුසූරතාව රත්නපුර අධ්‍යාපන කලාපයටත් හිමිවූහ.
කණිෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට සහ එහි අනුසූරතාව මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමිවූහ.
නව පළාත් වාර්තා 4 ක් තබමින් 19 වැනි සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලිය කෑගල්ල නාගරික කී‍්‍රඩාංගනයේදී පසුගියදා අවසන් විය.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව වසරක් පාසා සංවිධානය කරන සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා උළෙලේ දී නව තරග වාර්තා 4 ක් තැබීමට අමතරව එක් වාර්තාවක් සම කිරීමට ඊට සහභාගී වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්්වූහ.
සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 7 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000 ක් පමණ මේ තරගාවලියේදී ඉසව් 390 ක් සඳහා තරග වැදිණි.
මෙහිදී ලකුණු 765 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපයට ජ්‍යෙෂ්ඨ තරගාවලියේ සමස්ථ සූරතාව හිමි වූ අතර අනුසූරතාව ලකුණු 645 ක් ලබාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි විය.
ජ්‍යෙෂ්ඨ තරගාවලියේ තුන්වැනි ස්ථානය මාවනැල්ල අධ්‍යාපන කලාපය ලකුණු 107.5 යි. හතරවැනි ස්ථානය ඇඹිලිපිටිය ලකුණු 85 යි. පස්වැනි ස්ථානය දෙහිඕවිට ලකුණු 67.5 යි. හයවැනි ස්ථානය බලංගොඩ ලකුණු 65 යි. හත්වැනි ස්ථානය නිවිතිගල ලකුණු 30 යි. මේ තරගාවලියේ කණිෂ්ඨ මලල කී‍්‍රඩා සමස්ථ කලාප සූරතාව දිනා ගැනීමට ලකුණු 30.5 ක් ලබාගත් ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය සමත් විය. දෙවැනි ස්ථානය ලකුණු 27.5 ක් ලබාගත් මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි වූ අතර ලකුණු 22.5 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපය තෙවැනි ස්ථානයට පත්විය.
ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ බාලක පාසල් සූරතාව කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට හිමි වූ අතර එහි බාලිකා පාසල් සූරතාව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය දිනා ගන්නා ලදී.
ජය සංකේත හා තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සබරගමුව පළාත් මාර්ග සංවර්ධන සංචාරක සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහභාගී විය.
තරගාවලියේ දී බිහිවූ සබරගමු පළාත් කී‍්‍රඩා වාර්තා මෙසේය.
13 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී පී. කේ. සී. ඩී. පල්ලෙවත්ත තත්: 28.3
19 න් පහළ බාලිකා - මීටර 100 රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය ජී. ඒ. ඉෂාරා සන්දීපනී තත්: 12.2
21 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ඩී. ඒ. එම්. එස්. ජයසිංහ තත්: 28.8
21 න් පහළ බාලක – මීටර 400 කෑගලු විද්‍යාලය ආර්. ජී. ඩී. එම්. කරුණාරත්න තත්: 49.9
පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
8 දෙනකුට ජනශක්‌ති ශක්‌තිය·
8 දෙනකුට ජනශක්‌ති ශක්‌තිය·
2010 /12/24

ඡායාරූපයේ ඉදිරි පෙළ වමේ සිට - බී. පිංතු ජයවර්ධන(සාමාන්‍යාධිකාරී ජනශක්‌ති), ප්‍රකාශ් ෂාප්ටර්(කළමනාකාර අධ්‍යක්‍ෂ - ජනශක්‌ති), සී. ටී. ඒ. ෂාප්ටර්(නියෝජ්‍ය සභාපති ජනශක්‌ති), යෝගානන්ද විඡේසුන්දර(ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු), රවී ලියනගේ(සාමාන්‍යාධිකාරි - ජනශක්‌ති)
පසු පෙළ වමේ සිට - තුරෙයිලිංගම් බාලකුමාර්, නයෝමිකා ජයතිලක, චාමිකා ජයමිණි, ඉෂාරා දයානන්ද, ෂෙන්මුකරාසා තනූෂා, අමිලා විඡේසිංහ, ආර්. කේ. සී. මධුවන්ති, ටී. අනුෂා, හිරුණි දිසාලා වීරසේකර, මේධානි වික්‍රමනායක, නිමේෂා සිරිවර්ධන, පබසරා සේනානායක වෙති.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දස්‌කම් දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුට තවදුරටත් ලබන 2011 වසරේදීත් සිය අනුග්‍රහය දැක්‌වීමට ජනශක්‌ති ඉන්ෂුවරන්ස් සමාගම තීරණය කොට තිබේ.
අදාළ සමාගම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදෙන අඛණ්‌ඩ තෙවැනි අවස්‌ථාව මෙය වෙයි.
මෙම අනුග්‍රාහකත්වය දැක්‌වීමේදී පිට පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර ඉදිරි 2011 වසරේදී මෙම අනුග්‍රාහකලාභීන් කිසියම් ජාත්‍යන්තර මට්‌ටමේ තරගාවලියක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවහොත් එම විදෙස් සංචාරය සඳහාද අනුග්‍රාහකත්වය පිරිනැමීමට ජනශක්‌ති සමාගම විධි විධාන යොදා තිබේ. මීට අමතරව අදාළ පිරිසට සිය ක්‍රීඩා කටයුතු වර්ධනය කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් තාක්‍ෂණික උපදෙස් සහ වෙනත් පහසුකම් සඳහාද දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත.
රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ඉෂාරා දයානන්ද(කෙටි ධාවන හා කඩුලු පැන දිවීම),රත්නපුර සුමන බාලිකා විදුහලේ නයෝමිකා ජයතිලක(කෙටි ධාවන සහ මීටර 400 කඩුලු), මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ මේධානි වික්‍රමසිංහ(කෙටි ධාවන ඉසව්), යාපනයේ අරුණෝදය විදුහලේ එස්. තානූෂා(රිටි පැනීම, ගලෙන්බිඳුණු වැව මැදි මහ විදුහලේ නිමේෂා සිරිවර්ධන(උස පැනීම), රත්නපුර සුමනා බාලිකා විදුහලේ චාමිකා ජයමිණි(මැදි දුර ධාවනය), කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ පබසරා සේනානායක(කෙටි දුර ධාවනය) සහ පේදුරුතුඩුව හාර්ට්‌ලි විදුහලේ තුරෙලිංගම් බාලකුමාර්(රිටි පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2011 ජනශක්‌ති ක්‍රීඩා අනුග්‍රහයට හිමිකම් කියති.
අදාළ පිරිස අතරින් තුරෙලිංගම් බාලකුමාර් 2010 වසරේ දක්‍ෂතා ඇසුරෙන් තෝරා ගත් ක්‍රීඩකයකු වන අතර සෙසු පිරිස 2010 වසරේ අනුග්‍රහය යළි දීර්ඝ කිරීමට ලක්‌වූවෝ වෙති.
ඉෂාරා දයානන්ද - මලල ක්‍රීඩා තරගාවලි 4 කදී හොඳම ක්‍රීඩිකාවට(වයස අවුරුදු 20 න් පහළ) හිමි ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. එම තරගාවලි නම්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාව, ජාතික තරුණ ක්‍රීඩා උළෙල, කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් ප්‍රිමියර් මලල ක්‍රීඩා ශූරතාවයි. ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද තරගයකදී ඇය ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. ජාතික තරුණ ක්‍රීඩා උළෙලේදී 2008 වසරේ සිට 2010 වසර දක්‌වා අඛණ්‌ඩව වසර තුනකදී වයස අවුරුදු 20 න් පහළ කාණ්‌ඩය යටතේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූවාය. සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේදී ඉසව් තුනක (මීටර 100, මීටර 200 කෙටි දුර ධාවන තරගවලදී හා මීටර 100 කඩුලු පැන දිවීමේ තරගයේදී) නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය. වයස අවුරුදු 19 න් පහළ කාණ්‌ඩයේ මෙන්ම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව වූයේ ඇයයි.
නයෝමිකා ජයතිලක - කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18 න් පහළ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේදී හොඳම කඩුලු පැනීමේ ශූරිය ලෙස තේරී පත්වූයේද ඇයයි. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ තරගයේදී නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය.
පබසරා සේනානායක - සබරගමුව පළාතේ හොඳම මලල ක්‍රීඩිකාව බවට පත්වූවාය. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම ධවන තරග ඉසව්වලින් හොඳම ක්‍රීඩිකාව ලෙසත් එම උළෙලේ හොඳම ක්‍රීඩිකාව ලෙසත් ඇය පත්වූවාය.
නිමේෂා සිරිවර්ධන - උතුරු මැද පළාතේ වයස අවුරුදු 17 න් පහළ හොඳඹ මලල ක්‍රීඩිකාව වූවාය. පළාතේ පාසලේ තරගවලින් වයස අවුරුදු 17 න් පහළ හොඳම ක්‍රීඩිකාව ලෙසද නිමේෂා සිරිවර්ධන පත් වූවාය. එසේම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසද ඇය පත්වූවාය.
චාමිකා ජයමිණි - කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ මීටර 1500 ධාවන තරගයේදී නව තරග වාර්තාවක් තැබීමට සමත් වූවාය.
මත් ජෝන් ටාබට් පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව
අති ශූර ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව ශෂිප්‍රභා සුසිල් ප්‍රේමලාල්
![]() අති ශුර ක්‍රීඩකයා ෂෙහාන් සමිමාන ලබා ගනිමින් | ![]() අති ශුර කීzඩිකාව ශෂිපබා සමිමාන ලබා ගනිමින් |

වයස් සීමා ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ කුසලාන ලබාගැනීමෙන් අනතුරුව.
- ඡායාරූප කමල් බෝගොඩ
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තුන් දිනක් මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකව ඊයේ (9 දා) පස්‌වරුවේ අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ ෂෙහාන් අඹේපිටිය සහ කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහලේ ශෂිප්‍රභා ජයසිංහ 2009 වසරේ අතිශූර පාසල් මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූහ.
නෙස්‌ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේදී නව තරග වාර්තා 18 ක් සහ වාර්තා සම කිරීම් 4 ක් වාර්තා වූ අතර ඒ අතරින් වයස අවු. 20 න් පහළ බාලක මීටර් 200 ඉසව්ව ත. 21.48 කින් නිම කිරීම සහ වයස අවු. 20 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව ත. 24.90 කින් නිම කිරීම පදනම් කොටගෙන ෂෙහාන් සහ ශෂිප්‍රභා අදාළ අතිශූර සම්මාන දිනා ගත්හ.
මේ අතර වලල ඒ. රත්නායක ජාතික පාසලේ ක්‍රීඩකයන් මෙවරත් බාලක ශූරතාව දිනා ගත් අතර එම බාලිකා ශූරතාව දිනා ගන්නා ලද්දේ රත්නපුර සුමන බාලිකා විදුහලේ ක්‍රීඩිකාවන් විසිනි.
ක්‍රීඩා ඇමැති බන්දුල බස්‌නායක සහ නෙස්‌ලේ ලංකා සමාගමේ බාහිර කටයුතු සහ ක්‍රීඩා අනුග්‍රාහක කටයුතු කළමනාකරු බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්ව යෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය පැවැත්විණි.
විශේෂ ශූරතා
අවු. 16 න් පහළ බාලක ශූරතාව
1. රෝයල් ඉන්ස්‌ටිටියුට් කොළඹ, 2. ශා. බෙනඩික් විද්‍යාලය - කොටහේන
අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාව
1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. සුමන බාලිකා ම. විද්‍යාලය - රත්නපුර.
අවුරුදු. 18 න් පහළ බාලක ශූරතාව
1. රත්නායක ම.ම.වි. වලල, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.
අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව
1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල.
අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව.
අවුරුදු 20 න් පහළ බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර.
පිටියේ බාලක ශූරතාව
1. ආනන්ද විද්‍යාලය කොළඹ, 2. රාජකීය විද්‍යාලය කොළඹ
පිටියේ බාලිකා ශූරතාව
1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. මියුසියස් විද්‍යාලය, කොළඹ.
ජවන බාලක ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව.
ජවන බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි., වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
සහාය බාලක ශූරතාව
1. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව, 2. ශා. බෙනඩික් විද්‍යාලය - කොටහේන
සහාය බාලිකා ශූරතාව
1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල
මීටර් 400 ශූරතාවය
1. වයි. එම්. ඩබ්. ගුණරත්න - ඒ. රත්නායක ම.ම.වි. වලල, ත. 48.95
උස පැනීමේ ශූරතාව
1. උදාර සිල්වා මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව මී. 2.10
දුර පැනීමේ ශූරතාව
1. එස්. ඩී. යූ. ඒ. දික්‌මඩුගොඩ - අනුරාධපුර ම.ම.වි. මී. 7.19
පිට පළාත් බාලක ශූරතාව
1. ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.
පිට පළාත් බාලිකා ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල
2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා
ෂොහාන් අඹේපිටිය - ගේට්‌වේ ජාත්‍යන්තර පාසල - රාජගිරිය, මී. 200 ත. 21.48 (නව තරග වාර්තාවකි)
2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව
ඡේ. ඒ. එන්. එස්. ජයසිංහ ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල. මී. 200 ත. 24.96
සමස්‌ත බාලක ශූරතාව
1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
සමස්‌ත බාලිකා ශූරතාව
1. සුමන බාලිකා ම.වි. රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි. වලල.
සබරගමුවේ පද්මා 19 වැනි වරටත් කවපෙත්ත
රන් පදක්‌කම රැකගනියි
සුසිල් ප්‍රේමලාල් මහනුවර සිට
රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ක්‍රීඩා ගුරුවරියක වන පද්මා නන්දනී විඡේසුන්දර, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 36 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා කවපෙත්ත ඉසවුවෙන් ඊයේ (31 දා) රන් පදක්කම දිනා ගනිමින් අදාළ ක්‍රීඩා තරග ඉතිහාසයේ 19 වැනි වරටත් අඛණ්‌ඩව රන් පදක්‌කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූවාය.
ජාතික මට්‌ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩිකාවක වන පද්මා නන්දනි විඡේසුන්දර ජාතික ක්‍රීඩා තරග ඉතිහාසයේ ප්‍රථම වරට 1992 වසරේ දී කවපෙත්ත ඉසවුවෙන් රන් පදක්‌කම දිනාගෙන ඇති අතර ඇය එදා මෙදා තෙක් වසර 19 ක දීම අඛණ්‌ඩව එම පදක්‌කම සතුකර ගැනීමට සමත්ව සිටින්නීය.
අදාල තරග ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාවට 2006 වසරේදී (මීටර් 47.50) හිමිකම් පෑ ඇය ජාතික ක්‍රීඩා තරග වාර්තාවට ද 2008 වසරේ සිට (මීටර් 44.17) උරුමකම් කියයි. 2006 වසරේ කොළඹ පැවැති 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා අළෙලේදී කවපෙත්ත ඉසවුවෙන් දිනාගත් රන් පදක්‌කම පද්මා නන්දනි විඡේසුන්දරගේ එකම ජාත්‍යන්තර රන් පදක්‌කම වෙයි.
ඊයේ (31 දා) පෙරවරුවේ පැවැති ජාතික ක්‍රීඩා කවපෙත්ත ඉසවුවේදී විඡේසුන්දර මීටර් 43.31 කින් නිම කිරීමට සමත් වූ අතර
පද්මා නන්දනීට 20 වැනි රන් කිරුළ
සබරගමුව පළාතේ පද්මා නන්දනී විජේසුන්දර ජාතික මහා ක්‍රීඩා උළෙලක කවපෙත්ත විසිකිරීමේ 20 වැනි රන් පදක්කම දිනා ගැනීමත් දකුණු පළාතේ ඩබ්ලිව්. පී. මංජුල කුමාර උස පැනීම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමත් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 36 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඊයේ දෙවැනි දින මලල ක්‍රීඩා තරග බිමේ විශේෂ සිදුවීම් විය.
රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ සිසුවියක ලෙසින් 17 වැනි වියේදී ප්‍රථම වතාවට 1990 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් පද්මා නන්දනී සිය පළමු රන් පදක්කම දිනා ගත්තාය.
අනතුරුව 1991 වසරේදී ඇය දීපිකා රොඩ්රිගෝට පරාජය වූ අතර ඉන්පසුව මේ දක්වා කාන්තා කවපෙත්ත විසි කිරීමේ රන් පදක්කම්ලාභිනිය වූයේ පද්මා නන්දනී විජේසුන්දරය. ඇය අද රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විදුහලේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය ගුරුවරිය වන්නීය.පද්මා නන්දනී ඊයේ සහභාගි වූයේ ඇගේ 21 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලටයි. එහිදී ඇය මීටර් 43.31 ක් දුර කවපෙත්ත විසි කරමින් සිය 20 වැනි රන් පදක්කම දිනා ගත්තාය.
සබරගමුව නෙට්බෝල් සූරතා පින්නවල ජාතික පාසලට-2010
සබරගමුව පළාත් 15න් පහළ, 17න් පහළ, 19න් පහළ නෙට්බෝල් සූරතා තුනම දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල ජාතික පාසල සමත්ව තිබේ. රත්නපුර මද්දූව ක්‍රීඩාංගණයේ ඉකුත් 19 දා පැවැති මෙම තරගාවලියේ මෑත ඉතිහාසයේ සූරතා තුනම එකම පාසලකට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.සබරගමු පළාතේ ජනප්‍රිය පාසල් කීපයක කණ්ඩායම් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටි අතර ඒ සියල්ල අභිබවා ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසල සමත් විය.
රත්නපුර පර්ගියුෂන් බාලිකා, රත්නපුර ඇග්නස් බාලිකා, තෝලංගමුව ක්‍රීඩා පාසල, කෑගලු බාලිකා, කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා, බලංගොඩ ආනන්ද මෛත්‍රී, ඇහැලියගොඩ ධර්මපාල ආදී පාසල් කණ්ඩායම් අභිබවා සූරතා තුනම ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
![]() 15 පහළ නෙට්බෝල් කණ්ඩායම ඉදිරි පෙළ වමේ සිට :- කේ. ඩී. එල්. නානායක්කාර, සී. විජේන්ද්‍ර මිය (ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය විදුහල්පති) ඩබ්ලිව්. ආර්. එම්. යූ. පී. බී රත්නායක මයා ( නියෝජ්‍ය විදුහල්පති) පී. ඒ. ගාමිණී ජයතිස්ස මයා (විදුහල්පති), ආර්. එම්. මංගලිකා රත්නායක මිය (පාසල් ක්‍රීඩා උපදේශිකා), පසුපෙළ වමේ සිට :- එච්. ඒ. යූ. ඊ. විමලරත්න, කේ. ආර්. එච්, කේ. සෙව්වන්දි, පී. එච්.එම්. කේ. සේනාරත්න, අයි. එච්. කේ. ඉලංගරත්න, කේ. එල්. මධුමාලී, එල්. ආර්. යූ. ඊ. ගුණරත්න, අයි. ටී. එන්. පේ‍්‍රමරත්න, එස්. එම්. ආර්. එච්. සමරකෝන් (උපනායිකා) එම්. ඩී. එන්. එස්. විමලසිරි. |
![]() 17න් පහළ කණ්ඩායම ඉදිරිපෙළ වමේ සිට :- එම්. පී. එන්. ඩී. එස්. දර්ශනමාලා, සී. විජේන්ද්‍රා මිය (ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය විදුහල්පතිනි), ඩබ්ලිව්. ආර්. එම්. යූ. පී. බී. රත්නායක ( නියෝජ්‍ය විදුහල්පති), පී. ඒ. ගාමිණී ජයතිස්ස මයා (විදුහල්පති), ආර්. එම්. මංගලිකා රත්නායක මිය ( පාසල් ක්‍රීඩා උපදේශිකා), යූ. එච්. සී. ජේ. දයාරත්න. මැද පෙළ වමේ සිට :- ඒ. එම්. උපේඛා හිල්මි අත්තනායක (කණ්ඩායම් නායිකා) , කේ. ඒ. විස්මි උමේදා කරුණානායක, ඒ. එම්. කේ. ටී. අතපත්තු, ජේ. ඒ. ආර්. සී. ජයසිංහ, බී. පී. එස්. එස්. ජයවික්‍රම, ඩබ්ලිව්. සී. චාරිකා ගයනි ගුණසේකර (උප නායිකා), පසුපෙළ වමේ සිට :- ජේ. ඒ. ලක්ෂ්මි, ඩී. කුමාරි, එල්. ආර්. පවිත්‍රා එම්. හේරත්, එච්. බී. වී. එම්. එච්. අමරසිංහ, ඩබ්ලිව්. එම්. වයි. එල්. පී. කුමාරි |